lan englan tam

පුවත්

සරත් කුලාංගගේ චරිත කතාව A Quantum Life එළිදැක්වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ කලාකරු සරත් කුලාංග ඊයේ (19) සිය උපන්දිනය සැමරුවේ ඔහුගේ චරිත කතාව ඇසුරින් රචනා කෙරුණු කෘතිය එළිදැක්වමිනි.

ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍රයෙදි ජනගත කෙරුණු ඔහුගේ චරිත කතාව තුළ සිය ජීවිතය තුළ, කලාව තුළ දැරූ වෙහෙස, හිත මිත්‍රාදීන් මෙන්ම පෞද්ගලිකව සරත් කුලාංග නම් නළුවාගේ ගොඩනැගීම අන්තර්ගත වෙයි.
මෙම චරිත කතාව ශෝන් මැක්ස්මස් දිසානායක විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද 'A Quantum Life' යනුවෙන් එළිදැක්විණි.
සාහිත්‍යය, රංගනය, සංගීතය යනාදී ක්ෂේත්‍ර කිහිපයක පැතිරුණු කුසලතා ඇති මෙම රංගවේදියා විශිෂ්ට ගුරුවරයෙකු ලෙසද ජනප්‍රිය වේ.
ඔහු දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නාට්‍ය වැඩමුළු පැවැත්වීමට මෑතකදී පවා ඔහු කටයුතු කළේය.
ප්‍රවීණ නළු සරත් කුලාංගට 'මිරර් ආට්ස්' චිර ජීවනය පතමු!

kemadasa

shungara

Back to top
Go to bottom