lan englan tam

පුවත්

රහ්මානුත් විවාහයට තිත තියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තරය තුළ ඉන්දීය සන්නාමයක් ලෙස හඳුන්වන ජනප්‍රිය ඉන්දීය සංගීත ශිල්පී ඒ.ආර්. රහ්මාන් සිය විවාහ දිවිය අවසන් කිරීමට තීරණය කර තිබේ.

රහ්මාන්ගේ රසිකයින් බෙහෙවින් කැළඹීමට පත් කරමින් සයිරා බානු බිරීන්ද සමග වසර 26ක් වූ සිය විවාහ ජීවිතය අවසන් කිරීමට තමන් තීරණය කළ බව රහමාන් දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් තත්ත්වය කෙසේවුවත් රහ්මාන් සැමදාටම තම වීරයා වන බව රහ්මාන්ගේ රසිකයින් ඔහුගේ සමාජ ජාලවල ප්‍රතිචාර දක්වමින් තිබෙන අතර එම වෙන් වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ කර නොමැත.

kemadasa

shungara

Back to top
Go to bottom