තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ “දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘‘ නවකතාව පිළිබඳ සංවාදයක් 2018 ජනවාරි 27 සෙනසුරාදා පස්වරු 2.30ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මූලික දෙසුම කිතුසර පුවත්පතේ ප්‍රධාන සංස්කාරකල ලේඛකල සමාජ ක්‍රියාධර මහින්ද නාමල් විසිනි.
කෙටි අදහස් දැක්වීම් සමග සෙසු සංවාද මණ්ඩපය සන්ධ්‍යා එක්නැලිගොඩල, කුමාරි කුමාරගමගේ, පැතුම් පුංචිහේවා, සාලිය ඉදුරුවිතාන, බෝධිනී සමරතුංග සහ කුමුදිනී කළුබෝවිල විසිනි.