lan englan tam

අතන මෙතන

ජන ගීය විඳින්න ඇරයුම්

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

තුන් හෙළ ජන ගී කල්ලිය ඉදිරිපත් කරනු ලබන “ජන ගී NONSTOPZZ” ප්‍රසංගය අද දින එනම් 18 වැනි ඉරිදා පස්වරු 6.30 ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ(NADA) දී ය.

නොනවතින ජන ගී දහරාවේ ප්‍රසාංගික අත්දැකීම විඳගැනීමට ඔබටත් ඇරයුම්!

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News