කතුවර කේ.කේ. සමන් කුමාර ගේ නවතම නවකතාව “මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා” එළඹෙන අප්‍රේල් මස හතර වැනිදා එළි දැක්වීමට කටයුතු යොදා තිබේ.
ඒ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී ය.
“මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා” අහස ප්රකාශනයකි.
13-01-2021 පුවත්
14-12-2020 සටහන්
25-11-2020 පුවත්
06-11-2020 පුවත්
01-11-2020 පුවත්