අශෝක කුමාර කුලතුංග විසින් රචිත “ඉගිලෙන කරදහි කුරුල්ලා” කෘතිය එළඹෙන 24 වැනිදා සවස 3 ට කොළඹ 7, ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී එළිදැක්වීමට නියමිතය.
එදින ප්‍රධාන දේශකයන් වශයෙන් ගී පද රචක තිලක් පුෂ්පකුමාර සහ කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහභාගී වනු ඇත.

Category
අතන මෙතනHits
1516 times06-02-2022 පුවත්