lan englan tam

අතන මෙතන

ඉගිලෙන කරදහි කුරුල්ලා

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

අශෝක කුමාර කුලතුංග විසින් රචිත “ඉගිලෙන කරදහි කුරුල්ලා” කෘතිය එළඹෙන 24 වැනිදා සවස 3 ට කොළඹ 7, ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී එළිදැක්වීමට නියමිතය.

එදින ප්‍රධාන දේශකයන් වශයෙන් ගී පද රචක තිලක් පුෂ්පකුමාර සහ කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහභාගී වනු ඇත.

vote4us

Face Book Setup 01

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News