lan englan tam

අතන මෙතන

ප්‍රාග්ධනය – තෙවැනි වෙළුම එළිදකියි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, ප්‍රකට ගත්කතුවරයෙකු සේ ම පරිවර්තකයෙකු ද වන ජයතිලක සිල්වා විසින් පරිවර්තනය කරන ලද ප්‍රාග්ධනය කෘතියේ තෙවැනි වෙළුමේ පරිවර්තනය ජනගත කෙරෙයි.

මෙයට පෙර ලංකාවේ මෙලෙස අසංක්ෂිපත්ව පූර්ණ වශයෙන් ප්‍රාග්ධනය කෘතිය පරිවර්තනයව තිබුණේ නැත. මෙහි පළමු සහ දෙවැනි වෙළුම් ද පරිවර්තනය කළේ ජයතිලක ද සිල්වා විසින් ම ය.

ප්‍රාග්ධනය – තුන්වැනි පොත
(දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ විවේචනයක්-ධනපති නිෂ්පාදන ක්‍රියාවලිය සමස්තයක් ලෙස)
මැයි මස 11 වැනි දා
සවස 3.30ට
කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ
මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී

Back to top
Go to bottom

Popular News