මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ නවතම දෘශ්‍ය කාව්‍ය “මහ සුපින” නොවැම්බර් 16 වැනිදා වේදිකාගත කිරීමට නියමිත ය.
ඒ එදින සවස 6 ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ය.
මහ සුපින කැලණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනයකි.
15-03-2021 සටහන්
11-03-2021 විශේෂාංග
08-03-2021 පුවත්
06-02-2021 පුවත්