නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලගේ මෙහෙයවීමෙන් ජනකරළිය සංස්කෘතික පදනම නිර්මාණය කරන ලද වේදිකා නාට්‍ය ද්විත්වයක් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිත ය.
ඒ අනුව “තිත්ත කහට”, “හිරු නැගෙන තුරු” යන නාට්‍යයන් එළඹෙන 17,18 දෙදින රංගගත වනු ඇත.
17 වැනිදා සවස 6.30 දර්ශනවාරය “තිත්ත කහට”
18 වැනිදා සවස 6.30 දර්ශනවාරය “හිරු නැගෙන තුරු”