චුලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවකතාවක් වන “මා” මාතලේ දී ජනගත කිරීමට නියමිත ය.
ඒ නොවැම්බර් මස 2 වැනිදා සවස 2.30 ට මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවනාගාරයේ දී.
රජරට විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් එදින උත්සවය පැවැත්වෙනු ඇත.
එහි පැවැත්වෙන කතිකාවතට සමන් අතාවුදහෙට්ටි, කපිල එම්. ගමගේ, සහන් කසීර වික්‍රමසිංහ සහ මනෝරම වීරසිංහ යන සාහිත්‍යවේදීන් සහභාගී වීමට නියමිත ය.
“මා” කතුවරයාගේ තෙවැනි නවකතාව වේ.
වැඩිදුර විමසීම්: 071 4217532/ 077 1008059