lan englan tam

අතන මෙතන

“මෙය තුවක්කුවක් නොවේ” 13 වැනිදා වේදිකාවට

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“මෙය තුවක්කුවක් නොවේ” 13 වැනිදා වේදිකාවට

 

චමිල ප්‍රියංකරගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් වන “මෙය තුවක්කුවක් නොවේ” එළඹෙන 13 වැනිදා රංගගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 4 ට සහ 7 ට කොළඹ නව නගර ශාලා පරිශ්‍රයේ දී ය.

2015 රාජ්‍ය නාට්‍ය සම්මාන උළලේ දී විශිෂ්ටතම නාට්‍ය ඇතුළු සම්මාන 8 ක් මෙය තුවක්කුවක් නොවේ (This is not a gun) දිනාගෙන තිබේ.  

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News