lan englan tam

අතන මෙතන

“මෙය තුවක්කුවක් නොවේ” 13 වැනිදා වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“මෙය තුවක්කුවක් නොවේ” 13 වැනිදා වේදිකාවට

 

චමිල ප්‍රියංකරගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් වන “මෙය තුවක්කුවක් නොවේ” එළඹෙන 13 වැනිදා රංගගත කිරීමට නියමිත ය.

ඒ එදින සවස 4 ට සහ 7 ට කොළඹ නව නගර ශාලා පරිශ්‍රයේ දී ය.

2015 රාජ්‍ය නාට්‍ය සම්මාන උළලේ දී විශිෂ්ටතම නාට්‍ය ඇතුළු සම්මාන 8 ක් මෙය තුවක්කුවක් නොවේ (This is not a gun) දිනාගෙන තිබේ.  

Back to top
Go to bottom

Popular News