lan englan tam

අතන මෙතන

කවිය ඔබ මාර්තු 23 වැනිදා

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කවිය ඔබ මාර්තු 23 වැනිදා

 

විශාරද දීපිකා ප්‍රියදර්ශනී සප්ත ස්වර ගැයුම “කවිය ඔබ” ගී ප්‍රසංගය මාර්තු 23 වැනිදා සවස 6.30 ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.

එදින ප්‍රසංගය සඳහා සංගීතමය දායකත්වය නාලක අංජනකුමාර විසිනි. ප්‍රසංගය මෙහෙයවීම වජිර ජයවර්ධන විසිනි.

52796989 10210633389951040 2737678455880548352 n

 

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News