“නාඳුනන තුවක්කුකරුවාගේ කතාව” මැයි 7 එළිදකියි
හෙන්රි වර්ණකුලසුරිය සම්පාදනය කළ “නාඳුනන තුවක්කුකරුවාගේ කතාව” කෘතිය මැයි 7 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
ඒ එදින සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ය.
“සමාජවාදය බලහත්කාරයෙන් ඇතිකළ හැකි ද?” මැයෙන් එදින ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ආචාර්ය ලයනල් බෝපගේ විසිනි.
මෙම කෘතිය අප්‍රේල් 23 වැනිදා ජනගත කිරීමට නියමිතව තිබුණත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර නිසා ආරක්ෂක හේතු මත එළිදැක්වීම කල් දැමුණි.