lan englan tam

අතන මෙතන

“රෑ ඉරපාන” එන ඔක්තෝබරයේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“රෑ ඉරපාන” එන ඔක්තෝබරයේ

 

ප්‍රවීන ගේය පද රචක බන්ධුල නානායක්කාරවසම් විසින් රචිත ගීත රැසක් ඔබ වෙත ගෙන එන “රෑ ඉරපාන” සංගීත ප්‍රසංගය එළඹෙන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත ය.

ප්‍රසංගය එ මස 12 වැනිදා පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මෙවර “රෑ ඉරපාන” ඉදිරිපත් කරනු ලබන්නේ IEEE Young Professionals Sri Lanka විසිනි.

Back to top
Go to bottom

Popular News

Joomla! Debug Console

Session

Profile Information

Memory Usage

Database Queries