“කහට ගවුමක අයිතිකාරිය” කියවන්න එන්න
කෞශල්‍යා ජයලත්ගේ “කහට ගවුමක අයිතිකාරිය” කවි කියවා, රස විඳින්නට, සංවාදයේ යෙදෙන්නට ඉඩ සලසා දෙන වැඩසටහනක් නොවැම්බර් 2 වැනිදා පැවත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ එදින සවස 2 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී ය.
කවියට හිතැති ඔබත් එදින එක්වන මෙන් ආරාධනා!