ඉන්දියාවේ මේ වන විට විවාහ වීමට නියමිත යුවලක් වන පරිනීති චොප් රා සහ රාහුල් චඩ්ඩා එළඹෙන සැප්තැම්බර් 24 වැනිදා විවාහ වීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව මනාල දෙපාර්ශ්වයේ නිල විවාහ කටයුතු අද දිනයේ ආරම්භ කර තිබේ.
විවාපත් වීමට නියමිත යුවල නවදිල්ලියේ ගුරුද්වාර් වෙත ගොස් ආශිර්වාද ලබාගෙන ඇති ඡායාරූප දෙකක් පරිනීති ඉන්ඩ්ටග්රෑම්හි පළ කර ඇත.