"මිනිස්සු දැන් වග කියන්නේ තමන්ගේ තාප්ප ඇතුළෙ ලෝකෙට විතරයි" මෙසේ සඳහන් කෙරෙන රාජිත දිසානායකගේ වේදිකා නාට්‍යය 'වීරයා මැරිලා' එළඹෙන ජනවාරි 19, 20 සවස 07ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරේ.
ධර්මප්‍රිය ඩයස්, පසන් රණවීර, සරත් කරුණාරත්න, ප්‍රසාද් සූරිය ආරච්චි, සුදර්ශන ක්‍රිෂාන්ත, ජෙනට් ඇන්තනි, කසුනි ගනේවත්ත, අනුරාධ මල්ලව ආරච්චි, අශාන් පෙරේරා, නවංජනා ජයසේකර රංගනයෙන් දායක වෙති.
ප්‍රවේශ පත්‍ර වෙන්කරගැනීම 076-3263767 සහ 070- 5777330 අංකව අමතා වෙන් කරගත හැකිය.