lan englan tam

අතන මෙතන

මිශෙල් හොඳම 100 අතරට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍යය සහ තවත් නාට්‍ය කිහිපයකින් මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටින මිෂෙල් දිල්හාරා රංගන ශිල්පිනිය Sri Lankan Top 100 Awards සම්මානය ලබා ගැනීමට සමත්ව ඇත.

මිෂෙල්ට රංගන ජීවිතයේ සාර්ථක ගමනක් යෑමට අපිද සුබ ප්‍රාර්ථනා කරමු.

Back to top
Go to bottom

Popular News