මේ දින වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ දෙව්මි කියන්නේ කව්රුත් අඳුරන චරිතයක්.
දෙව්මි හෙවත් නයනතාර විවාහ වූ බව සමාජ ජාල වල කතා බහට ලක් වෙනවා.
ඊට හේතුව වී ඇත්තේ මංගල ඇඳුමින් සැරසී සිටින ඇයගේ ඡායාරූප කිහිපයක් නිසා.
නයනතාර මෙලෙස මනාළියක් වී ඇත්තේ photoshoot එකක් සඳහා බවයි වාර්තා වන්නේ.