නිමාෂි සිරිවර්ධන කියන්නෙ පුබුදු චතුරංගගේ සුන්දර පෙම්වතිය. මේ දෙන්නගේ විවාහය මේ අවුරුද්දේ සිද්ධ වෙන්න යනවා කියලත් හැමෝම වගේ දන්නවා.
පුබුදු සිනමාවේ දක්ෂයා. පුංචි තිරයටත් වේදිකාවටත් පුබුදු එකවගේම දක්ෂයි. තිර පිටපත් රචනයේදිත් පුබුදු දක්ෂතා පෙන්වලා තියෙනවා. පුබුදුගේ සුන්දර පෙම්වතිය නිමාෂිටත් පෙම්වතා ගියපු අඩිපාරේ යන්න හිතිලා. නිමාෂි සිහින මැව්වේ සිනමාවට එන්න. ඒ අවස්ථාව ඔන්න දැන් නිමාෂිට උදාවෙලා තියෙනවා.
මේ චිත්රපටයේ තිරපිටපත පුබුදුගේ. අධ්යක්ෂණය කරන්නෙ දක්ෂ ඉන්දියානු අධ්යක්ෂවරයෙක්. දැනටමත් චිත්රපටයේ වැඩ පටන් අරගෙන තියෙන්නෙ. පුබුදු තමයි ප්රධාන චරිත නිරූපනය කරන්නෙ.