මෙරට සිනමාව සහ බොලිවුඩය - හොලිවුඩය එකට යා කරන නවතම චිත්රපටයක් සම්මානනීය සිනමා අධ්යක්ෂ ප්රසන්න විතානගේ විසින් නුදුරේදීම නිර්මාණය කිරීමට නියමිතය.
“ගාඩි” නමින් නම් කොට ඇති මෙහි ප්රධාන රංගන දායකත්වය සඳහා ජනප්රිය සිනමා තරු හේමාල් රණසිංහ එකතු වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා දායකත්වය ලබා දීම පිණිස ඔහු වෙත ලැබුණු චිත්රපට 12 ක් ප්රතික්ෂේප කර ඇති බව ද වාර්තා වෙයි.
මෙරට ප්රධාන පෙලේ චිත්රපට සමාගමක් සුප්රකට හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා සමාගම් දෙකක් හා එක්ව මෙය නිෂ්පාදනය කරයි.