මුතු තරංගා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිණියක්.
ඉතිං ළඟදීම දවසක ඇගේ විවාහය සිදුවෙයි කියලා ආරංචියක් තියෙනවා.
ඇය අවුරුදු 08ක් තිස්සේ ආදරය කළ ඇයගේ පෙම්වතා විදේශගතව ඉඳලා මීට ටික දිනකට කලින් මෙරටට පැමිණුනා
කෙහොම නමුත් මුතූ රහසේ විවාහ වෙලා කියලා තමයි කේෂත්රයේ පැතිරුණු ආරංචිය වුනේ.
කොහොම නමුත් මුතු මේ ගැන අදහස් දක්වමින් කියලා තියෙන්නේ ඒක BRIDAL PHOTO SHOOT එකක් කරා විතරයි කියලා.
ඒ වගේම මුතූ ඒ ගැන ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා PHOTO SHOOT සිදු කරා පමණයි වෙඩින් එකක් ගත්තේ නැහැ කියලා.
මුතුගේ මංගල ජායාරූප පෙළ පහතින්
සබැඳි පුවත්