lan englan tam

සෝනම් කපූර්ගේ විස්මිත නිවහන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෝනම් කපූර් යනු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක් වන අතර මේ වන විට ඇය එක් දරු මවක් වන්නීය.

සිනමා කටයුතුවලින් ඈත්ව වර්තමානයේ සිටින සෝනම්ගේ නිවහන පිළිබඳව ගෘහ නිර්මාණ ශිල්පීය චාරිකාවකට Architecharel Digest එක් වී තිබිණි.
මුම්බායිහි සෝනම්ගේ නිවස විස්මිතය. සාම්ප්‍රදායික කලා කෘති, රටා සහ ඉන්දියානු මනඃකල්පිතයන් සමග නිර්මාණය කර ඇති එම මන්දිරය හැරී බලන සෑම තැනකම අලංකාර යමක් දකින්නට ලැබේ.
එම විස්මිත නිවහන පහතින් තිබේ.

Back to top
Go to bottom

Popular News