ඉන්දීය නිළියකගේ වෙස් ගත් “නයනතාරා”
නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්රය ඔස්සේ කෙටි කලකින් ජනතාවගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඒ ආදරය නිසා මෙරට ප්‍රකට සම්මාන උලෙළ කිහිපයකදීම ජනප්‍රිය නිළිය සම්මානය දිනාගැනීමට ද ඇයට හැකියාව ලැබුණා.
නයනතාරා පෙනී සිටි ෆොටෝෂූට් එකක් ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගෙන තියෙනවා. මේ ඡායාරූප දුටු ගමන් එදා මෙදා තුර ඉන්දීය සිනමාවේ නොමැකෙන සටහන් තැබූ “බොම්බේ” චිත්‍රපටයේ එන “කෙහෙනා හේ ක්යා” ගීතයේ රූප රාමු පෙළ සිහියට නැගෙන බව පැවසිය යුතුයි. ඒ නිසා අපි හිතුවා හැමෝම කතාකළ ඒ සුන්දර ඡායාරූප පෙළ ඔබ වෙත ගෙන එන්න.
https://mirrorarts.lk/life/fashion/5922-nayanathara-191021#sigProId245b55f675
ඡායාරූප: 3XTHUB
Makeup & hair :Haroon saideen
Hair by haroon
Outfit by Kanishka sangabo dias
Shringaar Exclusive Designer