lan englan tam

'ලලයි ලිලයි ලයි' අනපේක්ෂිත අවසානයක්!

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

'ලලයි ලිලයි ලයි' ජනප්‍රිය ටෙලි නාට්‍යයේ රූගත කිරීම් පසුගියදා අවසන් වූ අතර එහි අවසානය ගැන බොහෝ දෙනෙකු තුළ ඇත්තේ කුතුහලයකි.

මේ කුතුහලය තවත් වැඩි කරමින් එහි ප්‍රධාන නළු රන්දික ගුණතිලක විසින් සමාජ මාධ්‍ය වෙත මෙහි අන්තර්ගත ඡායාරූප කිහිපයක් මුදා හැර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom