lan englan tam

'පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න' කියන "සැප්තැම්බර්"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බුද්ධික ජයරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "සැප්තැම්බර්" චිත්‍රපට මේ වන විට රූගත කිරීම් අරඹා තිබේ.

"පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න" යනුවෙන් සඳහන් කරමින් එළි දැක්වීමට නියමිත චිත්‍රපටයේ අශාන් ඩයස්, බුද්ධික ජයරත්න ඇතුළු නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙති.
"සැප්තැම්බර්" නිෂ්පාදන දායකත්වය රවී රොද්‍රිගෝගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom