මගේ නම 'ගයෙල් ගර්සියා බර්නාල්' . මම මෙක්සිකානු නළුවෙක් , අධ්යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් . මම චිත්රපට කිහිපයක රඟපා තිබෙනවා.
සමහරවිට ඔබ ඒවා නරඹලා ඇති : 'Amores Perros' (2000) 'Y Tu Mamá También' (2001), 'The Motorcycle Diaries' (2004) ඉන් සමහරක්.
2013 මැයි මාසයේදී ශ්රීමත් ඩේවිඩ් ෆ්රොස්ට් මට ආරාධනා කරා - එතුමා සහභාගී වන Al Jazeera රූපවාහිනිය වෙනුවෙන් - Frost interview වැඩසටහනට සහභාගී වන්නට . ඉතින් මම බොහොම කැමැත්තෙන් ...ඊට
එකඟ වුනා.
2013 ජුලි මාසයේදී මගේ රටේ අගනුවර වන 'මෙක්සිකෝ සිටි' ...හිදී
අපි දෙන්නා මුණගැහුනා. අපි එදා බොහොම සතුටින් - කතා බහේ යෙදුනා...රූ ගත කිරීම් කලා.
ඒත් ඉතා අවාසනාවන්ත ලෙස එතුමා...ඊට සති අටකට පසු මෙලොව හැර ගියා.
ඉතින් මේ ඔබ නරඹන්නේ ලොව විශිෂ්ටතම සම්මුඛ සාකච්චා කරුවානන්ගේ අවසන් සකච්චාවටයි..."
-සත්යජීත් ගේ ෆෙස්බුක් පිටුවෙනි-