2015 පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් උත්සවය පැවතියේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිටියේ. ඉතා චාම් උත්සවයක්. එදාම හැන්දෑවේ නගරශාලා පිටියේ පැවති සංගීත සංදර්ශනයට ජනාධිපතිත්, අගමැතිත් ගියේ සංදර්ශනය බලන්න ආව මිනිස්සුන්ගේ ඇඟේ ගෑවී නොගෑවී.
ඊට අවුරුදු තුනකට පස්සේ අද? ආයෙත් ඉස්සර වගේම කොළඹ අහස,පොලොව ගුගුරුවාගන යුධ අහස්යානා, යුධ ටැංකි, පෙළහරපානවා. නිදහස් දවසේ කාවද බය කරන්න හදනවා. කාලය මැවූ වෙනසක අරුමේ !
උපුටා ගැනීම අශෝක හදගමගේ මුහුණු පොතෙන්