lan englan tam

රොබෝ ලිංගික සහකාරියක් (ඡායා)

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

සිලිකන් සමන්තා රොබෝ ලිංගික සහකාරියකි. ස්පාඤ්ඤයේ පරිගණක ඉන්ජිනේරුවෙකු වන සර්ගෙයි සැන්ටෝස් (Sergi Santos) විසින් නිර්මිත ඇය කෘත්‍රිම බුද්ධියෙන් හෙබි අතර සිය ආදරවන්තයාට කතා කිරීමට හැකියාව ඇත්තියකි.

සර්ගෙයි පවසන අන්දමට සමන්තාගේ සිරුර පුරාම ස්පර්ෂ සංවේදක සවිකොට ඇති අතර ඇය ස්පර්ශයට ප්‍රතිචාර දක්වයි.

දෙතොල්, පියයුරු හා යෝනි ප්‍රදේශයේ ඇති සංවේදක නිසා ඇය ලිංගික ක්‍රියාවන්ට ඉතා තාත්විකය ප්‍රතිචාර දක්වන බව පැවසේ. ඇයගේ මුව කාන්තාවකගේ මුඛයට අනුරූපව නිර්මාණය කොට ඇති නිසා ඉතා තාත්වික ලෙස සිපගැනීම කිරීමටද ඇය සමත්ය.

සෙක්ස් බොට්ස් හෙවත් තාත්විකව ලිංගික කියාවලිවල යෙදිය හැකි රොබෝවන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ හා සංවේදක තාක්ෂණයේ දියුණුවත් සමගම අති විශාල දියුණුවක් ලබනු ඇත.

ඡායාරූප ඩේලි මේල් ඇසුරෙන්

ro12

kemadasa

shungara

Back to top
Go to bottom