ලොව හොඳම දුම්රිය ගමන් අතරින් 2025 වර්ෂය සඳහා 07 වැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවේ කොළඹ - බදුල්ල දුම්රිය ගමන සමත් වී ඇත.
ලෝකයේ සංචාරයක කරන පිරිස් සඳහා මග පෙන්වන සහ දිරිමත් කරවන ප්‍රසිද්ධ ආයතනයක් වන Lonely Planet විසින් කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට කොළඹ - බදුල්ල දුම්රිය ගමන එක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ගමන් මගෙහි ඇති වඩා සුන්දර සහ පිළිගැනීමක් ඇති ගමන් මගක් ලෙස කිලෝමීටර් 290කට වැඩි දුරක් සහිත මෙම ගමන් මග ඒ අනුව ඉදිරියේදී ඵලදායීකව යොදා ගැනීමට ඉවහල් වනු ඇත.
ශ්‍රී ලංකාව ලෝකයේ සුන්දර සහ වැදගත් සංචාරක ගමනාන්තයක් ලෙස ඒ අනුව ලෝකයේ පිළිගැනීමට ලක් කෙරේ.
https://www.lonelyplanet.com/articles/best-train-rides-sri-lanka