සිරස රූපවාහිනියේ ජනප්‍රියතම තරුණ නිවේදිකාවන් අතර බොහෝ අවධානයට ලක් වූ නිවේදිකාවක් වන ජූලියා සොනාලි සොනාලි පසුගියදා දකුණු කොරියාවේ පැවති Asia Model Festival 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අතර ඇය එහිදී Face of Asia ජයග්‍රාහිකාව වූවාය.
එහිදී තරඟයේ ජයග්‍රාහිකාව ප්‍රකාශ කරන මොහොත පසුගියදා පළ කරනු ලැබූ අතර ශ්‍රී ලංකා නියෝජනය තරඟයේ ජයග්‍රාහිකාව වූ අවස්ථාව සාඩම්බර මොහොතක්ය.
දකුණු කොරියානු රජය විසින් පවත්වනු ලබන ජුලියා සහභාගි වූ තරඟයට රටවල් 27ක් නියෝජනය කළ තරඟකාරිනියන් 50 ඉක්මවූ සංඛ්‍යාවක් සහභාගි වූහ.