සිනමා කටයුතුවල නියැලීමෙන් ඉවත්ව සිටියද තවමත් ඉන්දියාවේ ධනවත්ම නිළියන් අතර පසු වන 90 දශකයේ බොලිවුඩ් තිරය බැබළවූ තාරකාවිය ජුහි චව්ලා අද (13) සිය 57 වැනි උපන්දිනය සමරන්නීය.
ආමීර් ඛාන්, ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ තවමත් හින්දි සිනමාවේ කටයුතු කරන නළුවන් සමග වාර්තා තැබූ චිත්‍රපට ගණනාවක කටයුතු කළ ජුහි මේ වන විට සිය සැමියාගේ ව්‍යාපාරවල නියැලී සිටීන්නීය.
ප්‍රේමණීය චරිතවලට උපහාසාත්මක බවක් නිරායාසයෙන් ලබා දීමට තවමත් බොලිවුඩයේ නිළියක් නොවන බව ජුහි ගැන හඳුන්වන සිනමා විචාරකයින්ගේ අදහස වේ.