lan englan tam

පුවත්

සුපුන්ගේ අලුත්ම ටෙලිනාට්‍යය 'ජුරාලියා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂනයෙන් හා තිර රචනයෙන් නිර්මාණය වන නුදුරේදීම ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමට නියමිත නවතම ටෙලි නාට්‍යය "ජුරාලියා" රූගතකිරීම් පසුගියදා ඇරඹුණි.

සුරාජ් මාපා, සම්පත් ජයවීර, ජයනි සේනානායක, රොජර් සෙනෙවිරත්න, දුලංජ දිල්ශාන්, තත්සරණි පියුමිකා, සමන්ත පරණලියන, මයුර කාංචන පෙරේරා, දුමී හේරත්, හෂිනිකා කරලියද්ද ඇතුලු තවත් රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් මෙම ටෙලි නාට්‍යය හැඩ වේ.
IMPAS | JMS Productions වෙනුවෙන් චේතනී විජේතුංග සහ ජනක ඉදිප්පිලිගේ මෙහි නිශ්පාදනයෙන් එක්වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom