lan englan tam

පුවත්

'ලයිසියම්' ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ ඉයන් ෆ්‍රැන්සිස් රණසිංහගේ නායකත්වයෙන් යුත් එහි ජ්‍යෙෂ්ඨ ගායන කණ්ඩායම පසුගිය නොවැම්බර් 06 - 11 දින අතර දක්වා පැවති 2024 Malaysian Choral Eisteddfodහිදී විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගනී.

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දක්ෂ ගුරුවරුන් වන කලා අධ්‍යක්ෂක ක්ලිෆර්ඩ් ප්‍රනාන්දු, බටහිර සංගීත අංශයේ ප්‍රධානී ශ්‍යාමි රත්නම්, ලොජිස්ටික් කළමනාකාරිනී නදීන් ඔලෙගසෙග්‍රම් සහ පියානෝ වාදක අවිශ්ක වික්‍රමනායක යනාදීන් සමඟින් ගායන කණ්ඩායමේ කාණ්ඩ දෙකක් යටතේ සිසුන් තරග වැදී තිබූ අතර එම කාණ්ඩ දෙකම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom