lan englan tam

පුවත්

'මීමැස්සා' 18 සිට යළිත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විකාශය අත්හිටවූ 'මී මැස්සා' ටෙලිනාට්‍යය එළඹෙන නොවැම්බර් 18 වැනිදා සිට යළි විකාශය ඇරඹීමට නියමිතය.

සිරස ටීවීහි අලුත්ම ආන්දෝලනාත්මක ටෙලිනාට්‍යය වන්නේ 'මීමැස්සා' වේ.
සිරස ටීවීහි ජූලි මස අග සිට විකාශ වීම ආරම්භ වූ 'මීමැස්සා' මේ වන විට පවතින දේශපාලන ප්‍රවාහය ගැන වෙනස් තේමාවක් සහිත විවරණයක් බවද සමහරු පැවසූහ.
'මී මැස්සා' සෑම සතියේ දිනකම සිරස ටීවීහි විකාශය වූ නමුත්, පසුගිය කාලයේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑ චරිත් අබේසිංහ හා විමල් කැටිපේආරච්චි මහ මැතිවරණ අපේක්ෂකයෝ වූහ.
ඔවුන් දෙදෙනා සමග සුජානි මේනකා, උදයන්ති කුලතුංග, රමණි සිරිවර්ධන යනාදීහු රංගනයෙන් දායක වෙති.

kemadasa

shungara

Back to top
Go to bottom