lan englan tam

පුවත්

ගිරාට 60යි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටෙලි, වේදිකා, සිනමාවේ නියැලෙන ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍යගේ 60 වන උපන්දින සැමරුම ඊයේ (13) කලා ලොව සහ ඔහුගේ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණ සැමරුම ගිරිරාජ් කෞෂල්‍යයන් බෙහෙවින් සතුටට පත් වූ අවස්ථාවක් විය.
ජීවිතයේ තවත් එක් කඩඉමක් පසු කළ ගිරිරාජ් කෞෂල්‍ය රංගන ශිල්පියාණන්ට ප්‍රමාද වූ සුබ පැතුම් අපිද එක් කරමු!

kemadasa

shungara

Back to top
Go to bottom