lan englan tam

පුවත්

ෂාරුක්ගේ අලුත්ම 'ලුණු-ගම්මිරිස් ' පෙනුම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ෂාරුක් ඛාන් මේ වන විට සිය 60 වැනි වියට එළඹීමට බව ආසන්න බව බොහෝ දෙනෙකු අතර කතාබහට ලක් වුණේ පසුගියදා සැමරුණ ඔහුගේ 59 වැනි උපන්දිනය නිමිත්තෙනි.

එසේ වුවත් තමන් වයසින් පමණක් වියපත් බව පෙන්වමින් ෂාරුක් ඔහුගේ අලුත්ම ඡායාරූපය පළ කර තිබුණේ බොහෝ දෙනා අතර 'ලුණු-ගම්මිරිස් ' පෙනුමක් (Salt and Pepper Look) හැටියටය.
එසේ වන්නේ ෂාරුක් දිනෙන් දින තරුණ බව පෙන්වන කාටත් නොදෙවෙනි පෙනුමක් තමන් වෙතින් පෙන්වීම නවතා නොතිබීම හේතුවෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom