lan englan tam

පුවත්

දියනියට ස්පැගටි හදන නළු පියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාන් වික්‍රමතිලක යනු දක්ෂ රංගන ශිල්පියෙකි. එසේ වුවද මේ වන විට ළමා වියේ පසු වන දුවණියකගේ පියෙකු වීම හේතුවෙන් රංගනයට වඩා ඇය වෙනුවෙන් කාලය වෙන් කරන නළු පියවරුන් අතරට ගයාන්ද මේ වන විට එක් වී ඇත.

ඔහුගේ සමාජ ජාල ගිණුවල බෙහෙවින් අන්තර්ගත වන්නේ ගයාන්ගේ දියණි ආරාධනාගේ උවමනා, කැමැත්ත සහ ඇය වෙනුවෙන් ගයාන් කටයුතු කරන ආකාරය ඇතුළත් වීඩියෝ වේ.
ගයාන් අලුතෙන් එක් කළ වීඩියෝ අතරට දියනිය වෙනුවෙන් 'චිකන් ස්පැගටි' සාදන ආකාරය ගයාන් සිය රසිකයින්ට පෙන්වා දෙයි.

kemadasa

shungara

Back to top
Go to bottom