lan englan tam

පුවත්

පියදාස වැලිකන්නයන් සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය ජීවිතයේ අනූ වියට එළඹීමට ආසන්නව තිබියදී පවා විරාමයක් නොගෙන ලේඛනයේ නියැලුණ ප්‍රවීණ ලේඛක පියදාස වැලිකන්නගේ අභාවප්‍රාප්ත විය.

සිය ජීවිතයේ සිව්වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ එළඹෙන දෙසැම්බර් 10 වැනිදා වන විට සිය අනූ විය සැපිරීමට ආසන්නව සිටියේය.
පියදාස වැලිකන්නයන්ට බොරලැස්ගමුවේ ජී.එස්. පෙරේරා අකුරු කියවූ බව කියවේ. ජී.බී. සේනානායකයන්ගේ ඇසුරේ කියවීමට බෙහෙවින් උනන්දුව දැක්වූ අයකු බව පියදාස වැලිකන්නයන් ගැන සඳහන් වාර්තා වීඩියෝවක මීට පෙර පළ විය.
එක් අනුවේදනීය කතාවක්, දෙව් ලොවින් ආ හිඟන්නෙක්, පුන් සඳ වන් පුතුන්, සුදු සෙවණැලි (චිත්‍රපටයක් වූ), රජ පැටියෙක්, ගොර මාමා කරපු වැඩක් යනාදී සාහිත්‍ය කෘති ඔහුගේ බොහෝ ජනාදරයට ලක් වූ කෘති අතර වේ.

kemadasa

shungara

Back to top
Go to bottom