lan englan tam

පුවත්

ජෙරාඩ්ට හමු වූ මොහාන් ලාල්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජෙරාඩ් නොයෙල් යනු ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය දෙමළ නළුවෙකි. සිය රංගන ජීවිතයේ විවිධ කඩඉම් පසු කරමින් රංගන ජීවිතය තුළ සාර්ථක ගමනක් යන ජෙරාඩ්ට පසුගිය දිනක තමන් බෙහෙවින් ඇළුම් කරන සිනමා වීරයකු හමු වූ බව පවසමින් ඔහු සමග ඡායාරූපයක් නිකුත් කර තිබිණි.

ඒ තම අලුත්ම සිනමා නිර්මාණයේ රඟපෑමට පැමිණි ඉන්දීය සිනමා පුරාවෘතයක් වන මොහාන් ලාල්ය.

kemadasa

shungara

Back to top
Go to bottom