lan englan tam

පුවත්

75 වර්ෂයේ නාට්‍ය පිටපතට 2024දී සම්මාන ලැබූ රංගවේදියා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජ්‍යෙෂ්ඨ රංගනවේදී හේමසිරි ලියනගේ පසුගියදා පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2024දී සිය (1975 වර්ෂයේ නිෂ්පාදනය කර වේදිකාගත කළ) "නරියා සහ කේජු" වෙනුවෙන් හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත සම්මානය ලැබීය.

අරලියගහ මන්දිරයේ පසුගිය සතියේ පැවැත්වුණ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සහභාගි වූ මේ ප්‍රවීණ රංගන ශිල්පියා "නරියා සහ කේජු" නාට්‍යය නිෂ්පාදනයෙන් වසර 50කට ආසන්න කලක් ඉකුත්ව ගොස් තිබියදී නව පිටපත සඳහා මෙසේ සම්මාන ලැබීම - නිර්මාණකරුවකුට සිය ප්‍රතිභාව සහතික කිරීමට වයසක් නොවන බවට දුන් මහඟු ආදර්ශයකි.
පසුගිය වසරේ "නරියා සහ කේජු" යළි මුද්‍රණය විය. නාට්‍යය 1975 රාජ්‍ය නාට්‍ය උළෙලේදී පළමු වරට වේදිකාගත විය.

kemadasa

shungara

Back to top
Go to bottom