රූපවාහිනී ටෙලි රසය ඉහළ නැංවීම අපේක්ෂා කරන ස්වාධීන රූපවාහිනිය විසින් ගෙන එන අලුත්ම ටෙලිනාට්‍යය THE R.A.T. අද (30) සිට විකාශය ඇරඹීමට නියමිතය.
අද සිට සෑම සතියකම රාත්‍රී 8.30ට විකාශය කිරීමට නියමිත නාට්‍යයේ සාරංග දිසාසේකර, නයෝමි තක්ෂිලා, රංගී රාජපක්ෂ, මීනා කුමාරි, නිරෝෂන් විජේසිංහ, වසන්ති රන්වල යනාදී රංගන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.
සුනෙත් අනුරාධ කොග්ගලහේවා නිෂ්පාදනය කරන අධ්‍යක්ෂණය සම්පත් කුමාරතුංගගෙනි.
පුවත්
අද සිට එන අලුත්ම මීයා 'THE R.A.T.'
-
Category
පුවත් -
Hits
705 times




