ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරා ඊයේ (05) දිනයේ සිය විවාහ දිවියේ 30 වැනි සංවත්සරය සැමරීය.
සිය ප්‍රේමය සහ විවාහ දිවිය වෙනුවෙන් නලීන් සඳහන් කර තිබුණේ මෙසේය.
තිස් වසරකට පෙර
අද වාගෙම සුන්දර දවසක
අත්වැල් බැඳගෙන
ජීවිතය විඳිමින් ආ දුර හරිම ආදරණීයයි..
දෙවියන් විසින් එක්කල අප සදාකල්ම මෙසේ
මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු...
I will always love you with all my heart ❤️
Happy Anniversary Darlo 😘❤️