lan englan tam

පුවත්

'හැඬුවාද උන්මාද චිත්‍රා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'හැඬුවාද උන්මාද චිත්‍රා' විශාරද නන්දා මාලිනිය සහ විශාරද සශිකා නිසංසලාගේ අලුත්ම ගීතයයි.

කාන්තා ප්‍රේමයේ අනුහස, එහි ඇති ගැඹුර මෙන්ම ඒ හේතුවෙන්ම පුරාවෘත්ත බවට පත් වී ඇති ඓතිහාසික කතා පුවත් දෙකක් පිළිබඳව ගීතයෙන් පවසන පද රචකයා වන්නේ බුද්ධික විදානගේය.
දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ගීතය රූප රචනා කර, අධ්‍යක්ෂණය සහ සංස්කරණය කර ඇත්තේ නාලක විජේරත්න වේ.
මෙම නිර්මාණයට සම්බන්ධ වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවද රූප රචනා අධ්‍යක්ෂවරයා පවසා තිබිණි.
හිමාලි සිරිවර්ධන සමග හිරුෂි වසුන්දරා කුවේණිය සහ උන්මාද චිත්‍රා ලෙස පෙනී සිටිති.

 

kemadasa

shungara

Back to top
Go to bottom