lan englan tam

පුවත්

නදීමාල්ට පහරදීමක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගායන ශිල්පී නදීමාල් පෙරේරාට කළ පහාරයක් හේතුවෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයේ පැවැති උත්සව ශාලාවක සංගීත වැඩසටහනකට සහභාගී වූ ගායකයා එහිදී මෙම පහරකෑමට ලක්ව ඇති බව පවසයි.
සැකකරු නදීමාල් සහභාගි වූ උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom