ඉන්දීය ජාතික සම්මාන ලැබූ ජනප්රිය නළු අල්ලු අර්ජුන්ගේ 'පුෂ්පා' චිත්රපටය සිනමා ප්රදර්ශනයට පෙර සිටම වාර්තා තබමින් සාර්ථක බව පෙන්වූ අතර මේ වන විට එය නව වාර්තාවකට හිමිකම් කියා තිබේ.
ඒ පුෂ්පා 2; The Rule කොවිඩ් වසංගතයෙන් අනතුරුව වැඩිම ආදායම් ඉපයූ ඉන්දීය චිත්රපටය හැටියටය.
පුෂ්පා 2 තිරගත කිරීම දෙසැම්බර් 06 වැනිදා ආරම්භ කෙරුණු අතර
ඒ අනුව කොවිඩ් වසංගතයෙන් අනතුරුව වැඩිම ආදායම් වාර්තා ඉපයූ ඉන්දීය චිත්රපට පහත පරිදි වේ.
1. Pushpa2 - ඉන්දියානු රුපියල් කෝටි 1300+
2. RRR - ඉන්දියානු රුපියල් කෝටි 1300+
3. KGFChapter2 -ඉන්දියානු රුපියල් කෝටි 1200+
4. Jawan - ඉන්දියානු රුපියල් කෝටි 1150+
5. Kalki2898AD - ඉන්දියානු රුපියල් කෝටි 1140+
6. Pathaan - ඉන්දියානු රුපියල් කෝටි1055
7. Animal - ඉන්දියානු රුපියල් කෝටි 918
8. Stree2- ඉන්දියානු රුපියල් කෝටි875
9. Salaar - ඉන්දියානු රුපියල් කෝටි700+
10. Gadar2 - ඉන්දියානු රුපියල් කෝටි 686