Sex තියෙන්නෙ කියවන්න නෙමෙයි කරන්න.. ඉස්සර මට ඇහුනු වචන මෙහෙමයි.
නෑ. Sex තියෙන්නෙ කරනවට වඩා කියවන්න. විඳින්න. හිතන්න. පරිකල්පනය කරන්න. මම කියන්නෙ එහෙමයි.
ශෘංගාර ඉරොතික සගරාව 09 වෙනිදා මුද්‍රණයෙන් එලියට එනවා. හැබැයි ඉතාමත් සීමිත පිටපත් ප්‍රමාණයක් තමයි මුද්‍රණය වෙන්නෙ. මට හිතෙන්නෙ එහෙම දැකීම, ඇසීම, පරිකල්පනය, ස්පර්ශය සියල්ල කැටි කරගත් පොහොසත් ශෘංගාර අත්දැකීමක් කියන්නෙම ‘මාස්’ වැඩක් නෙමෙයි. ඒක විඳින්න දන්න සුළු පිරිසක් ආදරෙන් වැළඳ ගනීවි.
මුද්‍රණයෙන් එන්න කලින්ම ඔයාට පුළුවන් ඔයාගෙ පිටපත වෙන් කරගන්න. slbooks.lk පොත ඔයාගෙ ගෙදරටම ගෙනත් දෙයි. 0777342809 දුරකථන අංකයට whatsapp/sms කරලා හරි නැත්තං මෙන්න මේ ලින්ක් එකට ගිහින් හරි ඔයාට පොත ඇණවුම් කරන්න පුළුවන්.
ඉතින් අපි මීට කලින් විඳලා පුරුදු නැති නැවුම් ශෘංගාර අත්දැකීමකට සිතින් සූදානම් වෙමු.
වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට slbooks.lk/books පිවිසෙන්න.
ශෘංගාර- චින්තන ධර්මදාස සංස්කරණයක්
රැඩිකල් මැද සාමූහිකයේ ප්රකාශනයක්.



