lan englan tam

පුවත්

සම්මාන දෙන්න ඕන කාටද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කුසලතා පූර්ණ රංගන ශිල්පියෙකු වන ජගත් චමිලට කළ අංග රචනාවක ඡායාරූපයක් පිටුවෙහි පළ කර තිබිණි.

එම අංග රචනාව 'මාණික්කාවත' ටෙලිනාට්‍යයේ ජගත් චමිල රඟපෑ චරිතය වෙනුවෙන් කළ අංග රචනාවක් වන අතර මෙම වේශ නිරූපණය සිදු කර ඇත්තේ නාරද තොටගමුව විසින් බව සඳහන් කර ඇත.
කෙසේ නමුත්, සම්මාන දෙන්න ඕනේ ජගත් චමිලට මෙන්ම වේශ නිරූපණ ශිල්පියාටද බව එහිදී සංවාදයට ලක්ව තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom