lan englan tam

පුවත්

වැඩියෙන් ජනප්‍රිය වෙන්නෙත් රඟපාන කළු චරිත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිලින්ද මඩුගල්ල මේ දිනවල ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ප්‍රති වීර චරිත රඟපෑම හේතුවෙනි.

තමන් රඟපාන ප්‍රතිවීර චරිත ජනතාව අතර ජනප්‍රිය වීමත් සිය ජීවිතයේ සැබෑ ස්වරූපයත් පිළිබඳව 'මව්බිම හදගැස්ම' අතිරේකය සමග සාක්ච්ඡාවට එක්ව තිබිණි.
"එක් එක් චරිතයේ ලක්ෂණ ගත් විට මේ චරිත කරන හැමෝම යක්ෂයෝ නෙවෙයි. ලෝකයේ කළු මිනිස්සුත් නැහැ. සුදු මිනිස්සුත් නැහැ. ඉන්නේ අළු පාට මිනිස්සු. ඒ කියන්නේ හැමෝටම හොඳ නරක දෙකම තිබෙනවා. අපි නිර්මාණයක් ඇතුළේ යම් කිසි චරිතයක් රඟපෑවට, එළියෙ සමාජයේදී සරල සාමාන්‍ය මිනිස්සු. මමත් විහිළුවක් එහෙම කරලා සාමාන්‍ය විධියට ඉන්න මනුස්සයෙක්. ඉතින් එළියේදී කවුරුවත් මට එහෙම බැනලා නැහැ. බොහෝ වෙලාවට ජනප්‍රිය වෙන්නෙත් අපි රඟපාන කළු චරිත." යනුවෙන් මිලින්ද පවසා තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom