නත්තල කියන්නේ ලෝකවාසී සියලු දෙනා උත්සවත්ශ්‍රීයෙන් සමරණ
කිතුණු බැතිමතුන්ගේ සුවිශේෂී දිනයකි. ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරන නත්තල වසර සතුටින් අවසන් කරන විශේෂාංගයක් ලෙස ද නම් කළ හැක. නත්තල තුළ වෙනම සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. ඒ සංස්කෘතිය හැකී ලෙස ලෝක වාසී සියලු දේනා සමරන අතර නත්තල යනු කිතුණු බැතිමතුන් පමණක් සමරන දිනයක් නොවන අතර නත්තල ලං වෙත්ම නත්තල් ගස් බොහෝ කඩ සාප්පු නිවාස වල ඉදි වන්නේ නත්තල තුළ වෙනස් ආකාරයේ ලස්සන සංස්කෘතික අංගයක් ලෙසය.